කොවිඩ්-19 වෛරසයේ සංකූලතා අවම කිරීම සඳහා භාවිත කළ හැකි ජපාන ඖෂධය මෙරට වෛද්‍ය විශේෂඥයින් විසින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රෝගීන් සඳහා භාවිත කරන්නේද යන්න පිළිබඳ නිර්දේශ කරනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මෙම කොවිඩ් නයින්ටීන් වෛරසය වැළැක්වීම සඳහා ප්‍රයෝජනවත් වන කිසිදු ඖෂධයක් මේ දක්වා සොයාගෙන නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...