දේශීය පුවත්

රටේ පවතින තත්වය හේතුවෙන් ජනතාවගේ දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම TV සම්බන්ධතා විසන්ධි කිරීමකින් තොරව ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සියලුම සන්නිවේදන සේවා ආයතන වලට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ පිළිබඳව TRCSL විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් මේ දිනවල අන්තර්ජාල මෙන්ම දුරකථන සම්බන්ධතාවයන් බිල් නොගෙවීම නිසා විසන්ධි කරන බවට සහ පාරිභෝගිකයිනට අදාළ සමාගම් කිසිදු සහනයක් ලබා නොදෙන බවට ජනතාව චෝදනා කරමින් සමාජ ජාල ඔස්සේ විවිධ ප්‍රචාර පළ වෙමින් පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More