දේශීය පුවත්

උද්ගතව ඇති තත්වය යටතේ තවත් ගම් ප්‍රදේශ හුදකලා කිරීම හෙවත් ‘‘ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇති බව කොවිඩ් 19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ආසාදිතයන් විවිධ ප්‍රෙද්ශවල හමුවීමත්, ඒ සමග ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම හා ලැබෙන තොරතුරුවලට අනුවත් ගතයුතු පියවර ලෙස මෙසේ ‘‘ලොක්ඩවුන් සිදුකිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසයි.



One thought on “ඉදිරි දෙසතිය දැඩි අවදානම්… තවත් ගම් වහන්න වෙයි – හමුදාපති”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More