දිනහයක පාගමනකින් පසු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් හි ගොවීහු ඊයේ (12) දින ප්‍රාන්ත සභාව වටකළහ.
මෙම ගොවීහු පෙරේදා (11)දින ඉන්දියාවේ මුල්‍ය අගනගරයවන මුම්බායි වෙත පිවිසි අතර දින හයක් මුළුල්ලේ කිලෝමීටර් 180ක් පාගමනින් පැමිණි ගොවීන් සංඛ්‍යාව 35,000 ත් 50,000ත් වන බව ගොවි සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කළහ. වසර ගණනක් මුළුල්ලේ කරන ලද ඉල්ලීම් නොසලකා හැරීම නිසා මෙලෙස ගොවීහු ප්‍රාන්ත සභාව වටකළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...