දේශීය පුවත්

සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේ 21 වන මහලේ සේවය කළ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු වී ඇතැයි සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ අනුව මහ කොමසාරිස් කාර්යාලයට පැමිණෙන අයගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා අද(30) සිට සති දෙකක කාලයක් තාවකාලිකව වසා දමන බව මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

කන්සියුලර් රාජකාරි සඳහා පහත දුරකථන අංක ඇමතිය හැකියි.

+65 874 140 11/ +65 865 467 59

ඊමේල් ලිපිනය – slhcs@lanka.sg

විගමනික සේවකයින් සහ ගෘහස්ථ සේවයේ නියුතු සේවිකාවන් සඳහා පහත දුරකථන අංක භාවිතා කළ හැකියි.

+65 849 817 85 / +65 918  102 57

ඊමේල් ලිපිනය – lypathi@lanka.com.sg



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More