COVID-19 වෛරසය ස්පාඤ්ඤය පුරා පැතිර යද්දි රටම අගුළු දැමීමේ ක්‍රියාවට එරට බලධාරින් අවතීර්න වී ඇති බව එරටින් ලැබෙන මාධ්‍යය වාර්තා පවසයි. කෙසේ වුවද බලධාරීන් ගත් තීන්දුව ක්‍රියාත්මක කරවීම එරට පොලිසියට භාර දී ඇත.
ස්පාඤ්ඤය මුහුණ දී ඇති අර්බූදයට සාපේක්ෂව හැසිරීමට නොහැකි පිරිස් හැසිරවීමට එරට පොලිසිය ගන්නා උත්සහය වීඩියෝගත කර තිබුනේ ඉන්දියානු පොලිසිය නැවත සිහිගන්වමිනි.
ස්පාඤ්ඤයේ ලොක් ඩවුන්. ලංකාවේ උන් තාම වාසනාවන්තයි
Gepostet von Yasmin Salim am Sonntag, 29. März 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...