දේශීය පුවත්

ලංකාවේ ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්වයෙන් මිදීමට නම් ඉදිරි මාසය තුළ රටේ සමස්ථ ජනතාව විශාල කැප කිරීමක් කළ යුතුව ඇති බවත්, මිනී කඳු ගොඩ ගැහෙන්නට පෙර එම තීන්දුව නොගතහොත් රටේ අවාසනාව වන බවත් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පවසති.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කර සිටියේ මහජනතාව , ආගමික නායකයන්, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සමස්ථ සමාජය අතිගරු ජනාධිපතිතුමන්ගෙන් මේ සඳහා කඩිනම් විසදුමක් ගන්නා ලෙස ඉල්ලීමක් කළ යුතු බවය.

මේ මොහොතේ රටට අවශ්‍ය ඇත්තේ සුභසාධනයද? නිවාරණයද? යන්න සියලුදෙනා තේරුම්ගත යුතුබවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් –

Gepostet von බුද්ධ පුතුන් buddha puthun am Montag, 30. März 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More