දේශීය පුවත්

වයස අවුරුදු හැටට වැඩි වයසක අය නිවසේම තබා ගැනීමට මෙන්ම නිවසින් පිටතට එන තරුණ අයට සමීප වීමට ඇති ඉඩකඩ වළකා ගැනීමට සියලු දෙනා වගබලා ගත යුතු බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති වෛද්‍ය පද්මා එන්. ගුණරත්න ‘අරුණ’ට පැවසුවාය.

තම නිවෙස්වල වයස අවුරුදු හැටට වැඩි අය සිටී නම් ඔවුන් අසලට යන විට ආරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීමට සියලු දෙනා වග බලාගත යුතු බවද ඇය සඳහන් කළාය. වැඩිහිටියන් නිවෙස් තුළම රුඳී සිටීම මෙන්ම දරුවන් වගකීමෙන් හැසිරුණුහොත් තවදුරටත් කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමනේ රට බේරාගත හැකි බවද ඇය පෙන්වා දෙයි.

ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවල එළවළු වෙළෙඳාම ඇතුළු ව්‍යාපාරික කටයුතුවල වයස අවුරුදු හැටට වැඩි අය යෙදී සිටිනු දක්නට වූ බවත්, එවුන්ව එවැනි කාර්යයන්වල නොයෙදීම සියලු දෙනා වගබලා ගත යුතු බවද ඇය සඳහන් කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More