දේශීය පුවත්

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයෙකු වන සුනන්ද දේශප්‍රිය අගමැති මහින්ද රාජපක්ෂගෙන් සමාව ඉල්ලා තිබේ.

ඒ භාණ්ඩ ප්‍රවාහනය කරන රථයක ඇළවූ මහින්ද රාජපක්ෂගේ පැරණි පින්තූරයක් අලුත් පින්තූරයක් ලෙස අර්ථකතනය කරමින් සමාජමාධ්‍ය ඔස්සේ පළකිරීම සම්බන්ධයෙනි.

එය වරදක් බව දැනගත් පසු අදාළ පින්තූර මකා දැමූ බවත් ඒ පිළිබඳ සමාව අයදින බවත් සඳහන් කරන සුනන්ද දේශප්‍රිය එවැනි කටයුතු නැවත නොකරන බවද අවධාරණය කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More