මහාපරිමාණ දූෂණ වංචා නඩු දිනපතා විභාගකර කඩිනමින් තීන්දු ලබාදීමට හැකිවන පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ 3ක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙි.
මේ නිසා යෝජනා කරන මහාධිකරණයේ නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට සහ අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්යක්ෂ වරයාට ලැබෙන පරිදි සංශෝධනය කර ඇති අතර එය සුදුසු නොවන බව ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ප්‍රකිශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...