දේශීය පුවත්

අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල  නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට  ඇදිරි නීතිය  පැවතුන ද ඔවුන් ගේ නිවසේ සිට අදාල අධිකරණයට  ගමන්  කිරීමට අවසරය  ඇති   බව   නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

එලෙස ගමන් කරන නීතිඥවරුන් සහ නීතිඥවරියන් සිය නිල රාජකාරි ඇඳුමෙන් සිටීම අනිවාර්ය  බවත් ඔහු හෝ ඇය ගෙන් ආරක්ෂක අංශ  හැදුනුම්පත   ඉල්ලා සිටින අවස්ථාවල  තමන්ගේ රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කිරිමට කටයුතු කළ යුතු බවටත්  අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More