දේශීය පුවත්

අද (31)දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරුව ඇති පුද්ගලයින් 10 දෙනා ගෙන් 06 දෙනෙක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

මෙම පුද්ගලයින් 06 දෙනා ගෙන් සිව්දෙනෙක් මිට පෙර කොරෝනා වෛරසය වැළදුණු රෝගියෙක් ගේ පවුලේ ඥාතීන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මිට අමතරව මිට දින කිහිපයකට පෙර අකුරණ ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක්ට ද අද එම වෛරසය වැලදී ඇති බව තහවුරු වී ඇත.

මේ අතර අද දිනයේ වාර්තා වූ 10 වන රෝගියා දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More