කොළඹ දිස්ත්‍රික්කය තුල සියලු මාර්ග ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාර්ග බාධක 19 ක් ඊයේ (31) සිට ස්ථාපිත කර තිඛේ.
කොළඹ දිස්ත්‍රික්කය තුල ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමේ මුලික අරමුණින් මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා මාර්ග බාධක යොදවා ඇත.
ඇඳිරි නීතිය කඩකරමින් මාර්ග වලට පැමිණෙන පුද්ගලයින් සහ රථවාහන අත්අඩංගුවට ගැනිමට මෙම පියවර ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අරුණට පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...