මෙරට සිටින කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සැක කටයුතු සියලු දෙනාම තව තවත් රසායනාගාර පරීක්ෂණයන්ට ලක් කිරීම වෛරසය මැඩ පැවැත්වීම සඳහා ඇති එකම මග බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ රුවයිස් හනීෆා ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් පෙන්වා දෙන්නේ සැක කටයුතු පුද්ගලයන් සහ ආසාදිතයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් සියලු දෙනාම අනිවාර්ය රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කළ යුතු බවයි.
විදෙස් රටවල සංඛ්‍යා ලේඛන සමග සසඳන විට ඉදිරි සතියක කාලය ඇතුළත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයිද ඔවුහු අනතුරු අඟවති.
‘‘සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී අසල්වැසි නිවාස කරා යෑමට ජනතාව කටයුතු කළහොත් මෙම තත්ත්වය තවදුරටත් පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති’’ යනුවෙන්ද ඔවුහු ප්‍රකාශ කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...