වෛරස මර්දනයට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ පානයක් සහ විෂ බීජහරණයට යොදා ගන්නා ආයුර්වේද මිශ්‍රණයක් වෙළෙද පොළට බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බව ආයුරේවේද ඹෟෂධ සංස්ථාව පවසයි.
ආයුර්වේද සංස්ථාවේ නීතඥ සාගලා අභයවික්‍රම මහත්මිය කියා සිටියේ දුර්ලභ බෙහෙත්වනිල් සැකසූ අදාළ ප්‍රතිශක්තීකරණ වර්ධනයකරන කසාය හා කොවිඩ් 19 ධුමානය දැන් නිපදවා ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...