දේශීය පුවත්

ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (16) දින ඉවත් කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මීට ස්වල්ප වේලාවකට පෙර බී.බී.සී සිංහල සේවයට ප්‍රකාශ කර ඇත.

මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පසුගිය 7 වැනිදා පස්වරුවේ සිට පැය 72 ක කාලයක් සඳහා මෙම සමාජ ජාල අවහිර කරන බවට රජය ප්‍රකාශ කළා. අදාළ තාවකාලික තහනම සිදු කර මේ වන විට දින 6 ක කාලයක් ගතවේ.
කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ අදාළ අවහිරතාව ඉවත් කිරීමට පෙර ඒ සඳහා වන විමර්ශනයකට අදාලව ෆේස්බුක් සමාගමේ නිලධාරීන් පිරිසක් ද අනිද්දා දින දිවයිනට පැමිණීමට නියමිත බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More