විදේශ පුවත්

ඊයේ (31දා) සවස් වන විට වාර්තා වූ ආසාදිතයින් ගණන අටලක්ෂ දෙදහස් හත්සිය හතලිස්අටකි(802,748). මියගිය ගණන තිස් නමදහස් දහනමයකි (39,019).

මේවනවිට ආසාදිතයින් පන්ලක්ෂ අනූදහස් නවසිය අසූතුන් දෙනකු (590,983) ප‍්‍රතිකාර ලබන අතර ඉන් තිස්දහස් දෙසිය විසිඅට දෙනකුගේ (30,228) තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

මේ වනවිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. එහි ප‍්‍රාන්ත 50 පුරාම රෝගය පැතිර ඇති අතර ආසාදිතයින් එක් ලක්ෂ විසිතුන්දහස් අටසිය විසිඅට දෙනකු (123,828) හඳුනාගෙන ඇත.

ඉතාලියෙහි ආසාදිතයින් ගණන එක්ලක්ෂ එක්දහස් හත්සිය තිස්නවයකි (101,739). චීනයෙහි අසූඑක්දහස් පන්සිය දහඅටකි (81,518). ස්පාඤ්ඤයේ අනූහතර දහස් හාරසිය දාහතකි (94,417). ජර්මනියේ හැටහත්දහස් පනස් එකකි (67,051). ඉරානයේ හතළිස් හතර දහස් හයසිය පහකි (44605). ප‍්‍රංශයේ හතළිස් හතර දහස් පන්සිය පනහකි (44,550).



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More