කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන් එම අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් පසුගිය 23 වනදා කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ස්ථාපනය කරනු ලැබිය.
දෙස් විදෙස් පරිත්යාපගශීලීන් රැසක් ද මේ වන විට මෙම අරමුදලට දායක වී ඇති අතර ලංකා බැංකුවේ අංක 85 73 73 73 යන විශේෂ ගිණුමට ඒ සඳහා මුල්‍ය ප්‍රදානයන් සිදු කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...