මහනුවර විනාශකාරී ක්‍රයාව හේතුවෙන් සිංහල ජාතියම සමස්ත ලෝකයේම චෝදනාවට ලක් වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචන්ඩකාරී විනාශයෙන් පසුව නැවතත් ජාතීන් අතර සාමය ඇතිකිරීමට සංඝයා වහන්සේ, මුස්ලිම් පූජකවරුන්, ද්‍රවිඩ කුරුක්කල්වරුන්, සිවිල් වැසියන් එකට එක්ව කටයුතු කිරීම මගින් මහා විනාශයක් වලක්වාගත් බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
වැල්ලම්පිටිය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයේ නව භික්ෂු නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...