මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ 2020 මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා කාලයේදී රුපියල් බිලියන 1.5ක අලාභයක් ලබනු ඇතැයි ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සම්මේලනය ප්‍රකාශ කරයි.
එහි සභාපති රෙහාන් ලක්ෆනි සඳහන් කරන්නේ තම ගැනුම්කරුවන් හට කොවිඩ්-19 වෛරසයෙන් දැඩි ලෙස පහරවැදීම මෙම අලාභයට හේතුවන බවයි.මෙරට සමස්ත භාණ්ඩ අපනයනයෙන් 40%ක් නියෝජනය කරන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි.
එය මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක ප්‍රමාණයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...