කොවිඩ් 19 ආසාදිත තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රාත්‍රීයේ එම පුද්ගලයා මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මරදාන ප්‍රෙද්ශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සිදුවු කොවිඩ් 19 නව කොරෝනා මරණ සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් නයින්ටීන් රෝගීන් තිදෙනකු මරදාන, කුරුණෑගල සහ යාපනය ප්‍රදේශවලින් ඊයේ (01) හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.
අද දෙරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...