මෙරට සහ විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ විදෙස් මුදල් තැන්පතු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ තැන්පත් කරන ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඉල්ලීමක් කරයි.
මේ මොහොතේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා මෙලෙස තැන්පතු හුවමාරු කරන ලෙසද ඔහු ඉල්ලා සිටී. එවැනි තැන්පතු සඳහා රජයේ කිසිදු බාධා කිරීමක් සිදු නොවන බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...