දේශීය පුවත්

වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට ගත් තීරණය පමණයි මේ ආණ්ඩුව ගත් එකම හොඳම තීන්දුව. දැන් මේ ආණ්ඩුව නැවත මේ තීරණය වෙනස් කරන්න යනවා. මේ ආණ්ඩුව මෙම මෝඩ තීරණය වෙනස් කළේ නැත්නම් මේ ආණ්ඩුවත් අර කලින් ආණ්ඩු අනිත් පැත්ත හැරෙව්වා වගේ වැඩිකල් නොගිහින් අනිත් පැත්ත හරවනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.

උන්වහන්සේ මේ බැව් පැවසුවේ කාබනික ගොවිතැන සම්බන්ධව වැලිමඩ ප්‍රදේශයේ දිරිය සවිය ගොවි සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමේ හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් සඳහා සහභාගී වෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More