දේශීය පුවත්

ඊයේ පැවති සර්ව පාක්ෂික රැස්වීමේදී අදහස් දක්වමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ හැකිතාක් පරීක්ෂණ වැඩි කළ යුතු බවය.

දිනකට පරීක්ෂණ 5000ක් වත් කළ යුතු බව සඳහන් කළ ඔහු ඒ සඳහා පෞද්ගලික රසායනාගාර පවරාගත යුතු බවද අවධාරණය කළේය.

පසුගිය දින 05ක පමණ කාලයක සිට ජාතික සංවිධාන විසින් ඒ ආකාරයට පරීක්ෂණ වැඩි කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බවට ප්‍රභල මතයක් සමාජගත කළ අතර ඊයේ දින පූජ්‍ය හෑගොඩ විපස්සි හිමිපාණන් ඉල්ලා සිටියේ පරීක්ෂණ වැඩි කිරීම සඳහා රජයට පහසුකම් මදි නම් පෞද්ගලික රසායනාගාර පවරාගත යුතු බවය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More