දේශීය පුවත්

දෙරණ රූපවාහිනිය විසින් ඉදිරිපත් කරනු ලබන වාදපිටිය නම් වැඩසටහන අතර තුර ලැබුනු විරාමයේදී වැඩසටහන මෙහෙයවන චතුර අල්විස් මහතා ඉදිරිපත් කළ අදහසක් හේතුවෙන් ඒ මහතා ජාතිවාදියෙකු බවට සමාජ මාධ්‍යය ජාලා විසින් හංවඩු ගසනු ලැබිණි.

එම වීඩියෝ පටය අප පාඨකයන්ගේ අවධානය පිණිස මෙසේ ඉදිරිපත් කරමු.

දැන් එතකොට කොරෝනා ගෙනාවේ,චීන්නුද? මුස්ලිම්ද?සිංහලද? දෙමළද? ඉතාලිද?මැලේසියාද?ඉන්දියාද?,කොරනා වසංගතයට ජාති වාදයක් නැත,ගමේ දුප්පතාටද,එංගලන්තයේ චාල්ස් කුමාරයාටද,එකලෙස වැළඳෙයි

Gepostet von Ranjan Ramanayake am Mittwoch, 1. April 2020

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More