දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහන අතර තුර ලැබෙන කෙටි විරාම සමයේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඉදිරිපත් කළ අදහස් ජාතිවාදී යැයි පවසමින් සමාජ ජාලා තුළ හුවමාරු වූ අදහස් වලට ඒ මහතා විසින් පිළිතුරු වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැර ඇත.
එම වීඩියෝ පටය මගින් එතුමා අසත්‍යය දේශපාලනික මතවාද වලට යට නොවී සාවදානව රජයේ COVID-19 මර්ධන වැඩපිළිවෙලට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටින අතර මුස්ලිම් ආගමික නායකයෝ තම අනුගාමිකයන් ආගමික ඒකාරාශී වීමෙන් වැලැක්වීමට සක්‍රියව මැදිහත් වන ලෙස ඉල්ලා සිටී.
දෙරණ නාලිකාවේ 2020-3-31 දින "වාද පිටිය" සජීවි විකාශය අතරතුර සිදුවූ සංවාදය පිළිබඳව පැහැදිලි කිරීම
Gepostet von Mahindananda Aluthgamage am Donnerstag, 2. April 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...