දේශීය පුවත්

කඩුවෙල මහ නගර සභාවේ වාර්තා අනුව එම ආයතනය පවුල් 56,000, රාජ්‍ය ආයතන 200 කින් එක් දිනකට ඉඳුල් ටොන් 40ක් හෙවත් කි.ග්‍රෑම් 40,000 ක් එකතු තරයි. ඒ අතුරින් රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන වලින් දිනකට ඉඳුල් ටොන් 10 – 15 අතර ප්‍රමාණයක් එකතු කරනු ලබයි.

ඇඳිරි නීති කාලය තුල එම ආයතන වසා දමා තිබියදී දිනකට ඉඳුල් ටොන් 40ක්ම එකතු කිරීමට සිදුවීම තුළින් පැහැදිළි වන්නේ ප්‍රදේශයේ ජනතාව අවම වශයෙන් දිනකට වැඩිපුර ඉඳුල් ටොන් 10 – 15 අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි.

එනම් ඊට සමාන ආහාර ප්‍රමාණයක් නාස්ති කරන බවයි. මේවා අසන දකින විට අනාගත අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ දැයි බියක් ඇතිවන බව ප්‍රදේශවාසිහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More