ගතවූ දින කිහිපයේදී කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීම නිසා ඉදිරි දින කිහිපය ශ‍්‍රී ලංකාවට තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප‍්‍රකාශ කළේ මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා හැකි ඉක්මනින් කොරොනා ආසාදිතයින් හඳුනා ගැනීමේ කි‍්‍රයාවලිය කඩිනම් කළ යුතු බවයි.
ඒ අනුව සැක සහිත රෝගීන් කඩිනමින් පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.
කොරෝනා වෛරසයේ මෙරට ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිය සංගමය මීට පෙර සිදුකළ පුරෝකථනයන් මේ වනවිට සත්‍ය තත්ත්වය පත්ව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළේය.
Dinamina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...