ලොව පුරා ව්‍යාප්ත නව කොරෝනා වසංගතය හමුවේ රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජනාධිපති ෙගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ෙගෙන ඇත.
“සෞභාග්‍යා ගෙවත්ත” තේමාවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියේ දායකත්වයෙන් ඊයේ (02) ආරම්භ විය.
මෙම වැඩසටහනට සමගාමීව www.saubagya.lk වෙබ් පිටුව මහජනතාවට හඳුන්වා දුන් අතර මෙම වෙබ් පිටුවට අවතීර්ණ වී ගෙවතු වගාව සඳහා අවශ්‍ය බීජ සහ පැළ ඇනවුම් කිරීම, උපදෙස් ලබා ගැනීම සහ තම යෝජනා ඉදිරිපත් කිරීම සිදු කළහැක. මෙම වැඩසටහන මගින් ගෙවතු දසලක්ෂයක් බිහිකිරීම රජයේ අභිප්‍රායයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...