දේශීය පුවත්

රුසියාවේ සුප්‍රසිද්ධ වෛරස් විශේෂඥයෙකු වන මහාචාර්ය ඇනටෝලි ඇල්ෂෙටීන් මහතා ආර්.ටී නිවුස් වලට ප්‍රකාශ කරන්නේ රුසියාවේදී රෝගය පාලනය කර ගැනීමට සහ ජර්මනියේදී මරණ අනුපාතය අවම කරගැනීමට  හැකිවී ඇත්තේ වැඩි වශයෙන් පරීක්ෂණ සිදු කිරීම නිසා බවය.

රුසියාවේ මේ වන විට සමාජයේ සිටි රෝගය නොපෙන්වන එහෙත් සැක සහිත රෝගීන් 536000 ක් පරික්ෂාකොට ඇති අතර ජර්මනියේ සතියකට පරීක්ෂණ 200000 ක ප්‍රමාණයක් සිදු කරන බව වාර්තා වේ.

එහෙත් අප රටේ මේ වන විට පරික්ෂාකොට ඇත්තේ පුත්තලමේ රෝගීන් 16 ක් පමණි. මෙම මහාචාර්යවරයාට අභියෝග කරන අප රටේ වසංගත රෝග විශේෂඥයින් කවුද?

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More