ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතුව RT-PCR යන්ත්‍ර 7කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව වාර්තාවන අතර එක් යන්ත්‍රයකින් දිනකට අවම වශයෙන් පරීක්ෂණ 350 ක් කළ හැකි බව වාර්තා වේ.
ඒ අනුව එම පරීක්ෂණාගාර රජයේ අධීක්ෂණය යටතේ කළහොත් රජය සතු ඊට සමාන පහසුකම් ප්‍රමාණය සමඟ දිනකට පරීක්ෂණ 5000 ක් කිරීමේ හැකියාව ඇත. එහෙත් මේ වන විට සමාජයේ සිටින සැක සහිත පිරිස් ලෙස හඳුනාගෙන ඇති ස්පර්ශකයින් සහ පිටරට සිට පැමිණි පිරිස් අතුරින් පුත්තලමේ පමණක් පරීක්ෂණ වලට භාජනය කොට ඇත්තේ 16 දෙනෙකු වැනි නොසැලකිය හැකි තරම් ප්‍රමාණයකි.
පහසුකම් තිබියදී සමාජයේ රෝගය බෙදමින් සිටින පිරිස් කලින් හඳුනා ගැනීමට ක්‍රියා නොකිරීම මඟින් සිදුවන අනර්ථයට වග කියන්නේ කවුද? අනාගතයේදී වැරදි විශ්ලේෂණය කරන විට වන්දි ගෙවීමට සිදුවන්නේ කාටද? උත්තර බඳින්නේ කවුද?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...