කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් 1933 නමින් නව දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය මගින් හඳුනා දී තිබේ.
මේ අනුව මහජනතාවට කොරෝනා සම්බන්ධව යම් පැමිණිල්ලක් ඇත්තනම් ඉහත සඳහන් දුරකතන අංකය අමතා ඒ පිළිඳව පැමිණිලි කළ හැකි බවද පොලිස් මූලස්ථානය කියයි.
එමෙන්ම පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 දුරකතන අංකයෙන් එම මධ්‍යස්ථානයටද පැමිණිලි ඉදිරිපත් කළ හැකි වන අතර එහි ඇතිව තිබෙන කාර්යබහුලත්වය අවම කිරීම සඳහා 1933 නව දුරකතන අංකය හඳුන්වා දී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...