චීන රජය අප්‍රේල් 4 (සෙනසුරාදා) දිනය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙහිදී COVID19 වසංගතයට එරෙහිව තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ විරුවන් සැමරීම උදෙසා රට පුරා සහ ලොව පුරා සියලු චීන තානාපති කාර්යාල වලදී චීන ධජය ඔසවා ඔවුන් වෙනුවෙන් උපහාර පළ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
තවද දේශීය වේලාවෙන් උදෑසන 10.00 ට මිනිත්තුවක නිහඬතාවයක් පලකිරීමට ද මුළු දිනය පුරා රට තුළ සියලුම විනෝදාත්මක ක්‍රියා අවලංගු කිරීමට ද චීන රාජ්‍ය සභාව තීරණය කර ඇත.
මූලාශ්‍ර – sputniknews.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...