අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සඳහා ඊයේ (12) දින ජනාධිපතිවරයාගෙන් අනුමැතිය ලැබී අතර ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇත.
මෙම කාර්යාලයට අතුරුදන් වු පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ වෙනත් ඕනෑම අයකුට මෙන්ම ආයතනවලටද පැමිණිලි කිරිමේ හැකියාව පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...