විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස විපක්ෂයේ කණ්ඩායම් දිගින් දිගටම කරනු ලබන බලපෑම සම්බන්ධව ලංකා ලීඩ් නිව්ස් වෙබ අඩවිය මත විමසීමක් කරනු ලැබීය.
එහිදී පූජ්‍යය මැදගොඩ අභයතිස්ස , පූජ්‍යය හෑගොඩ විපස්සී හිමි සහ අමාත්‍යය විමල් වීරවංශ යන හිමිවරු අප වෙත අදහස් දැක්වූහ.
සම්පූර්ණ වීඩියෝව පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...