බ්‍රිතාන්‍යෙය් ප්‍රසිද්ධ වසංගත රෝග විද්‍යාඥයකු වන මහාචාර්ය නීල් ෆර්ගියුසන් මහතා අද දින (සෙනසුරාදා) සඳහන්කොට ඇත්තේ ලොක් ඩවුන් කිරීම අවම කරමින් දැඩි පරීක්ෂණ ක්‍රමවේදයක් එනම් සමාජයේ රෝගය බෝ කරන පිරිස් හැකි ඉක්මනින් හඳුනා ගැනීම සඳහා වැඩි වශයෙන් පරීක්ෂණ කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි.
ඔහු සඳහන් කරන්නේ මිින් ඉදිරියට ලොක් ඩවුන් කිරීමට වඩා හැකිතාක් පරීක්ෂණ කොට රෝගය බෝකරන්නන් හඳුනා ගැනීමට ප්‍රමුඛතාවය දෙන බවය.
මූලාශ්‍ර – sputniknews.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...