ප‍්‍රධාන පුවත්

දකුණු කොරියාවේ සහ ඇමරිකාවේ පළමු රෝගියා හමුවූයේ හකම දින එනම් ජනවාරි 20 වැනි දාය. දිනකට රෝගීන් 900ක් තරම් ඉහළ නැගුණු රෝගීන් හමුවේ තත්වය දකුණු කොරියාව විසින් එක් දිනක් හෝ ඇඳිරි නීතිය හෝ ලොක්ඩවුන් පැනවීමෙන් තොරව වසංගත ප්‍රස්ථාරය පහළට නැමුවේ කෙසේද?

ඊට ඇති එකම සහ මූලික උත්තරය හැකිතාක් පරීක්ෂණ කිරීම මඟින් සමාජයේ සිටින රෝගීන් කලින් හඳුනා ගැනීමය. ජනවාරි අග වන විට දකුණු කොරියාව පරීක්ෂණ කට්ටල දේශීයව නිපදවීම ආරම්භ කොට එම පරීක්ෂණ කට්ටල දිනකට 100,000 (ලක්ෂයක්) නිපදවීම දක්වා වර්ධනය කිරීමට සමත් විය.

මාර්තු මාසය ආරම්භය වන විට මිලියන 350ක් සිටින ඇමරිකාවේ පරීක්ෂණ 60,000 (හැටදහසක්) ක් කරන විට මිලියන 51ක් සිටින දකුණු කොරියාවේ පරීක්ෂණ ලක්ෂ 3 ක් සිදු කරනු ලැබීය. ජර්මනියද දකුණු කොරියානු ආදර්ශය අනුව යමින් පරීක්ෂණ මුල්තැන දෙන වසංගත පාලන උපාය මාර්ගයක් තේරීම මඟින් ” ලොක් ඩවුන් ” උවමනාව අඩු කරගෙන ඇත. සෙසු රටවල් මෙම ආදර්ශය අනුගමනය කරන්නේ නම් ඇඳිරි නීතිය සහ ලොක් ඩවුන් අඩු කර ගැනීමේ හැකියාව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More