මුහුණු පොතෙන්

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලෝකයේ බොහෝ රටවල් පීඩාවට පත්ව තිඛේ.

ඒ අතර ඉන්දියාව ද කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව ඇත.

ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමස්ථ ඉන්දියාව දින 21 කට අගුලු දැමීමට ද පියවර ගෙන තිබුණා.

දැඩි පීඩාවෙන් යුතුව ඉන්දිය ජන ජීවිතය ගෙන යන මොහොතක ඉන්දියාවේ රයිස්පුර් නුවරින් අපුරු පුවතක් වාර්තා වනවා.

ඒ එම ප්‍රදේශයේ යුවලක් එක්ව සිය අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනාට කොරෝනා සහ කොවිඩ් ලෙස නම් යෙදීමයි.

මෙම නිවුන් දරුවන් දෙදෙනාගෙන් ගැහැණු දරුවා කොරෝනා ලෙසද පිරිමි දරුවා කොවිඩ් ලෙසද නම් යොදා තිඛේ.

මෙම දරුවන්ගේ මව සඳහන් කර ඇත්තේ කොරෝනාවෙන් පීඩා මැද නිවුන් දරුවන් බිහිකිරිමත් එම රෝහලේ කාර්ය මණ්ඩලයද දරුවන්ට කොරෝනා හා කෝවිඩ් ලෙස ඇමතීම නිසා ඔවුන්ට මෙම නම් යෙදිමට තීරණය කළ බවයි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More