පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක කාලයක් තුළ එය නැවත කැඳවීමට නොහැකි වුවහොත් දැනට කැඳවා තිබෙන නාම යෝජනා අහෝසි වන බවට පැතිර යන මතයෙහි කිසිදු නීතිමය සත්‍යතාවයක් නැතැයි ජනාධිපතී නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසයි.
අප්‍රේල් මස 25 වැනිදාට පැවැත්වීමට තිබූ මහමැතිවරණය කොරෝනා වසංගත තත්වය හමුවේ දින නියමයක් නැතුව කල්දැමුණද පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 වගන්තිය යටතේ නැවත මැතිවරණය පවත්වන දිනය දැනුම් දීමට ජනාධිපතිවරයාට බලයක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් කියා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...