දේශීය පුවත්

මම මේ ව්‍යාපාර වැඩිදියුණු කරන්න ණය වශයෙන් ගත්තු හැම සතයක්ම රජයේ බැංකු වලින් තමයි අරගත්තෙ. ඒ නිසයි මගේ ආයෝජන සියල්ලක්ම මේ රට ඇතුලෙ පමණක්ම කළේ. මොකද මම දේශීයත්වයට පළමු තැන දෙන දේශීය ව්‍යවසායකයෙක් නිසයි. ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව පවසා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තව දුරටත් ඒ මහතා සදහන් කර සිටියේ මේ වෙලාවෙ මට වගකීමක් තියනවා ශ්‍රී ලාංකිකයෙක් ලෙස රටට සේවයක් කරන්න. ඒකයි මම මේ රජයට ඕනෑම වෙලාවක කියා සිටින්නෙ මගේ බැංකු ණය ගැන සහ සේවකයන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් බලනව නම්, ඕනෑම මොහොතක මම සහල් නොමිලේම ලබා දෙන්න සූදානම් කියලා. මොකද මම රටට වගකිවයුතු පුරවැසියෙක් නිසා..

ඒ නිසා මම ගරු ජනාධිපතිවරයට වගේම අග්‍රාමාත්‍යවරයාටත් සම්පූර්ණ වගකීම් සහිතව ප්‍රකාශ කරනව වගේ ඔබටත් කියන්න තියෙන්නෙ, නිශ්චිත වශයෙන්ම සහල් හිඟයක් තව වසරක් යනකල් එන්නෙ නෑ කියන දේ පමණයි.



One thought on “රජය සමඟ ඇතිකරන්නා එකඟතාවකින් පසු සහල් නොමිලේ දෙන්න මා සූදානම් | ඩඩ්ලි සිරිසේන (විඩියෝ)”

  1. Thanks to the trillions earned by creating an own RICE MAFIA, Shamelessly every government accept.
    Also the land he had acquired he should do this to the nation. If we were too benefitted would have done the same or more.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More