දේශීය පුවත්

ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පාමංකඩ ශ්‍රී මහා විහාර ගණයේ විහාරාධිපති ඇතුළු විහාර ගණයේ විහාරාධිපති අග්‍ර මහා පණ්ඩිත අතිපූජ්‍ය වල්පොල පියනන්ද නාහිමියන් විසින් COVID – 19 සඳහා පිහිට වූ අරමුදල උදෙසා ඇමෙරිකානු ඩොලර් 15,000ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 03කට ආසන්න මුදලක් පරිත්‍යාග කර තිබේ.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානයේ වාසය කරන පියනන්ද නාහිමියන් ජනාධිපතිවරයාගේ බෞද්ධ කටයුතු පිළිබඳ ජාත්‍යන්තර උපදේශක ලෙසද කටයුතු සිදු කරනු ලබයි.

 



One thought on “පූජ්‍ය වල්පොල පියනන්ද නාහිමිගෙන් Covid -19 අරමුදලට රු. මිලියන 03ක්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More