දේශීය පුවත්

ජනතාව මර බියෙන් ජීවත් වන යුගයක දීමනා ලබා ගැනීමේ උවමනාවක් තමන්ට නැති බවත් ලබා දුන් දීමනා නැවත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියට දන්වන බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එසේම මේ මාසයේ සිය වැටුපින් දිනක වැටුප කොරෝනා වංසගතය නිසා විපතට පත් ජනතාවට සේවය කිරීමට රජයට ලබා දෙන බව ද එම සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කළේය.

එම සංගමය මෙසේ ප්‍රකාශ කළේ සිය දීමනා ලබා නොදුණහොත් එළඹෙන සඳුදා වර්ජන ක්‍රියා මාර්ගයකට යන බවට හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ලේකම් ධුරය දරන ශ්‍රී ලංකා හෙද සංගමය පවසන පසුබිමකය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More