අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව ජාතික සංවිධාන සාමාජිකයින් පිරිසක් සහ දානපතියන් පිරිසක් දෙහිවල ප්‍රදේශයේ පන්සල් සහ පිරිවෙන් 30 කට වියලි ආහාර තොග ලබා දී ඇති බව වාර්තා වේ. ඊට සහභාගි වූ පිරිස් සඳහන් කරන්නේ පන්සල් සහ පිරිවෙන් වලින් ප්‍රදේශයේ දුගී දුප්පත් ජනතාවද රැක බලාගන්නා බැවින් පන්සල් සඳහා විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍ය බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...