පෙට්‍රල් බෝම්බ 13ක් සමග අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් පොලිසිය විරුද්ධතාවය නොදැක්වීම නිසා ඇපමත නිදහස් කර ඇති බවත්, එසේ වෙත්දී ෆේස්බුක් හරහා ජාතිවාදි ප්‍රකාශ ෂෙයා කිරීමේ චෝදනාව මත කොළඹ පාසලක 18 හැවිරිදි සිසුවෙක් රිමාන්ඩ් කරගෙන සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි.
නීතිය මෙලෙස අසාධාරණ ලෙස ක්‍රියාත්මක කරද්දී ජනතාව නීතිය අතට ගැනීම සාමාන්‍ය දෙයක් බවද එහි විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා ඊයේ 13 පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.
පසුගිය කාලයේ ඇතිවූ බොහෝ ප්‍රශ්නවලට හේතු වූයේ පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.
Video)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...