Uncategorized

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සාම්පල් පරික්ෂා කරන බව කියමින් දිනකට ස්ක්‍රීන් පරීක්ෂණ 10 – 15 වැනි ඉතා සුළු ප්‍රමාණයක් සිදු කරන තත්වයක් යටතේ දිනකට පරීක්ෂණ 10,000 ක් දක්වා වැඩි කිරීම සඳහා වහා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ඒ බව ප්‍රකාශයට පත් කොට ඇත.

ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන්ගේ මතය අනුව තෝරා ගත් සාම්පල් පරික්ෂා කිරීම වැරදි ක්‍රමවේදයක් බැවින් තෝරා ගත් ජනගහණය එනම් අදාළ අවධානම සහිත හෙවත් සැක සහිත සියළු පිරිස පරීක්ෂණවලට භාජනය කළ යුතු බව තහවුරු වී ඇත.

ඒ නිසා මින් ඉදිරියට සාම්පල් පරික්ෂාව නවතා සියළු සැක කටයුතු පිරිස් වහාම ස්ක්‍රීන් පරීක්ෂණ වලට භාජනය කරන බව ප්‍රකාශ කිරීමට සිදු වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More