දේශීය පුවත්

COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් ලෝකය පුරා මිනිසුන් තම නිවෙස් වලට ගාල් වෙද්දී වන සතුන් ලෝකයේ ජනාකීරත්වයෙන් අනූණ වූ නගර තම කෙළි බිම් බවට පත් කරගෙන ඇති බව ලෝකය පුරා සිටින කැමරාකරුවන් තම කැමරාවල සටහන් කරගෙන ඇත.

ඉන්දියාවේ රෝපාර් නගරය,චිලියේ සන්තියාගෝ නගරය, ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය, මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය, ඉතාලියේ සාඩිනියා නගරය, ඉන්දියාවේ චන්දිගාර් නගරය සහ වේල්සයේ ලලාන්ඩුඩ්නෝ නගරය ඒ අතරින් ප්‍රධාන වේ.

ඉහතකී නගර ආක්‍රමණය කළ සතුන් වන්නේ වඳුරන්,පූමා, ඩොල්පින් මත්ස්‍යයන්,වල් ඌරන්, මුවන්,මැරඩින්ග් ගෝන්නු ආදී සතුන් වේ.

 

Animals Take Over The Streets During COVID-19 Pandemic

Monkeys, puma's, dolphins, wild boars, deer, marauding goats and other animals have taken over as countries have gone in lockdown. We gathered some of the many sightings from around the world of animals roaming free in the spaces humans have normally occupied, as people stay inside their homes to contain the spread of the coronavirus. #StayHome

Gepostet von Redfish am Samstag, 4. April 2020

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More