” අපේ රටේ තවදුරටත් දූෂණය කිරීමට තවදුරටත් චීනයට ඉඩ දිය නොහැක ” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙන ලෝක ප්‍රසිද්ධ අලිබාබා සමාගමේ හිමිකරු වන ජැක් මා විසින් අපූරු පිළිතුරක් ලබා දී ඇත.
” වසර 30 කට පෙර මා විශ්වවිද්‍යාලයෙන් පිටවූ අවධියේදී ඇමරිකාව කළේ කර්මාන්ත නිපැයුම් සහ සේවා අංශවල පහළ ස්ථරයේ වටිනාකම් එකතු කිරීම සඳහා එම රුකියා අවස්ථා චීනයට, මැක්සිකොවට සහ ඉන්දියාවට ලබා දුන්නා. අඩු මිලට ඔවුන් තමාගේ කර්මාන්ත පද්ධතිය දියුණු කිරීම සඳහා රටතුල ආයෝජනය කළ යුතු මුදල් යුද්ධ වලට වැයකළා. පසුගිය වසර 30කදී ලෝකයේ යුද්ධ 13 ක් සඳහා ඔවුන් ඩොලර් බිලියන 14,200 ක් වියදම් කරලා තියෙනවා. එම මුදල් රට තුල ආයෝජනය කලා නම් අද එවැනි කථා කීමට අවශ්‍ය නැහැ. “
ලෝක ප්‍රසිද්ධ චීනයේ අලිබාබා සමාගමේ " ජැක් මා " ගෙන් ජනාධිපති ට්‍රම්ප්ට මොළය පෑදෙන ටොක්කක්
Gepostet von Lanka Lead News am Sonntag, 5. April 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...