දේශීය පුවත්

හදිසි නීතිය දිගටම ක්‍රියාත්මක කරනවාද නැතිනම් ඉවත් කරනවාද යන්න ඉදිරිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්බදුමණ්ඩාර මහතා පවසයි.

හදිසි නීතිය තව දුරටත් අවශ්‍යද නැද්ද යන්න අදාළ අංශ සමග සාකච්ඡා කරන බවත් එම වාර්තා සැලකිල්ලට ගෙන ඉදිරි ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මේ ගැන තීරණය කරන බව අමාත්‍ය වරයා පෙන්වා දෙයි.
හදිසි නීතිය පනවාගෙන රට පාලනය කිරීමට කිසිදු අවශ්‍යතායවක් ආණ්ඩුවට නොමැති බවද රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More