පසුගිය සතියකට අධික කාලයක් තිස්සේ ලංකා ලීඩ් වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කළ මතවාදයක් නිරෝධායනයට ලක් වූ පිරිස් තවදුරටත් දින 14ක් නිරෝධායනයට ලක් විය යුතු බව හමුදාපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීම මඟින් තහවුරු වේ.
නිරෝධායනයට ලක් කළ පිරිස් මුහුණ බලා හෝ උෂ්ණත්වය බලා වෛරසය ශරීරගත වී නොමැති බවට සහතිකයක් ලබා දීම වරදක් බව අප විසින් හේතු සහිතව මත වාදයක් ඉදිරිපත් කරන්නට යෙදුණි. එම මතවාදය තහවුරු වූයේ නිරෝධායනයට ලක් වූ පුද්ගලයෙකු අසාදිතයෙකු බව සොයා ගැනීමත් සමඟය.
වසංගතය පාලන උපාය මාර්ග තීරණය කිරීමේදී ඒ ආකාරයට අත්හදා බැලීම් කළ නොහැකි බව ඒ ආකාරයට අත්හදා බැලිම් කළ නොහැකි බව ඒ මඟින් තහවුරු වේ. නිරෝධායනයට ලක් කළ පිරිස් සහ සියළු ස්පර්ශකයින් හෙවත් සැකකටයුතු සියළු පිරිස් පරීක්ෂණවලට භාජනය කළ යුතුය යන තීන්දුව පමාවීම වරදක් බව දැන් තහවුරු වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
එක් අයකු හෝ රෝගී වූ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි සෙසු අය තව දින 14ක් නිරෝධායනය විය යුතුමයි. මන්ද එහි සිටි රෝගියාගෙන් පරිසරයට මිදී ගිය වෛරසයකින් සෙසු අය එහි සිටි 14වන දිනයේත් අසාදනය විය හැකි බැවින්.