Notice Board

මේවන විට දිවයින තුළ සිටින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ගණන 178ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විමත් සමගයි.

මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 27 ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 178 දෙනකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ දිනයේ වාර්තාවූණු අතර කොළඔ දිස්ත්‍රික්කයෙන් රෝගින් දෙදෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් සිව් දෙනකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු ,මහනුවර හා මාතර දිස්ත්‍රික්ක්කවලින් දෙදෙනකු ඒ අතරට අයත්.

මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 34ක් වන අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් අති පුද්ගලයින් සංඛ්‍යාව 5ක්.

කෙසේවෙත් රෝගීන් 137 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 257 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More